අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. ඔවුහු අද (04දා) පෙරවරුවේදී කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.