භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පර්පෙචුවල් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යළිත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12දා) නියෝග කළාය.