ඇඹිලිපිටිය අයවැය පරදියි
- 16 12 2014
- 20:52
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇඹිලිපිටිය නගර සභාවේ 2015 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය.
නගර සභාවේ බලය පවතින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් අද දින සභාවට නොපැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.