ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා නැවතත් එළැඹෙන 16දා රිමාන්ඩ් කිරීමට කොළම මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02දා) නියොග් කළේය. මුදල් අක්‍රමිකාතාවක් හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ශ්‍රි ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.