ගංවතුරින් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නැවත ගොඩ නැගීම සඳහා ඇමෙරිකාව ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 350ක ආධාර ලබාදීමට එකඟතාව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (03දා) පැවැති සාකච්ඡාවකදි තානාපතිවරයා මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ බව ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.