ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂ දූත පිරිසක් ඊයේ (20දා) රාත්‍රී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම පිරිසට 16 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටි අතර, එහි නායකත්වය පීටර් රොස්කැම් මහතා විසින් දරනු ලබයි. ඔවුන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම පිරිස එළඹෙන (24දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.