එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සැප්තැම්බර් පළමු වනදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එයට අනුකූලව අමාත්‍ය මණ්ඩලය දෙවැනිදා දිවුරුම්දීමට නියමිතබව වාර්තාවේ.
නව අමාත්‍ය මණ්ඩලය හෙට දිනයේ දිවුරුම්දීමට නියමිතව තිබුණි