ඛණිජ තෙල් සංස්ථාව සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති විරෝධතාව අවසන් කිරීම සඳහා විශය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් වෘත්තීය සමිති සෑහීමකට පත් නොවුණි.
අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි. කෙසේ වෙතත් වෘත්තීය සමිත් එම පොරොන්දුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියි.