'මේ රට සිංහල රට කියා තිබෙන්නේ කොතනද?' යනුවෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය නිවැරදි කිරීම සඳහා ජුනි 3දායින් පසුව ක්‍රියාත්මක වෙන බව දැන්වූ බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.
ඒ පිළිබඳව සඳහන් කරමින් උන්වහන්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට තිබෙන අතර මේ වන විට ස්විට්සර්ලන්තයේ සිටින අමාත්‍යවරයා තමන්වහන්සේ ඇමතූ බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිලි කළ බවද අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.