www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
විල්පත්තුව අවට අවතැන්වූ ජනතාව සඳහා නිවාස ඉදිකිරීමෙන් විනාශ වූ ගස් වෙනුවට ඒ සඳහා අලුතින් පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් අද (27දා) කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මේ අනුව විල්පත්තුව අවට ඇති මරිචිකට්ටි, නාවක්කුලි, ශිලාවතුර, කරඩික්කුලි, පාලක්කුලි, කොඩ්ඩච්චි ආදි ප්‍රදේශයන්හි පැළ 3000 ක් සිටුවීම මෙහිදී සිදු කෙරුණි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd