සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශක වශයෙන් පත්කොට තිබේ.
කැබිනට් ප්‍රකාශක වශයෙන් ඔහු පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාව හෙට (22දා) පැවැත්වේ.
පසුගිය රජයේ ජනමාධ්‍ය හා ප්රවෘත්ති හිටපු අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළේය.