උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්විමේ සූදානමක් පසුවන බව වාර්තාවෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය එම තනතුරින් ඉවත්කිරිම පිළිබඳ වූ ගැටලුවක් මුල්කර ගනිමින් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද සඳහන් වෙයි.