නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සිකුරාදා (04දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්දිවුරුම් දීමට නියමිතය. මෙහිදී කැබිනට් අමාත්‍යවරුන් 45 දෙනෙකු දිවුරුම් දීමට නියමිත අතර, ඉන් අමාත්‍ය ධුර 33 ක් එක්සත් ජාතික පක්ෂයටද, අමාත්‍ය ධුර 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද හිමිවනු ඇතිබවට වාර්තාවේ.