(LIVE) අටවැනි පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම අද (04දා) සිදුවිය. ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුම් දීම සිදුවිය. අමාත්‍යවරු 42ක් දිවුරම් දුන්හ.
01 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ
02 සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු - ජොන් අමරතුංග
03 තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය - ගාමිණී ජයවික්‍රම පෙරේරා
04 ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාලද සිල්වා
05 සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන - එස්.බී. දිසානායක
06 කම්කරු හා වෘත්තිය සමිති සබඳතා - ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න
07 විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මාහා මාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
08 ආපදා කළමණාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
09 තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේම්ජයන්ත
10 නිතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
11 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
12 මුදල් අමාත්‍ය - රවී කරුණානායක
13 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු- මහින්ද සමරසිංහ
14 ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
15 අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු - එස්.බී. නාවින්න
16 මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන - පාඨලි චම්පික රණවක
17 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන - මහින්ද අමරවිර
18 වැවිලි කර්මාන්ත - නවීන් දිසානායක
19 විදුලි බල හා පුනර්ජනිය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
20 කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක
21 අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ
22 ග්‍රාමීය ආර්ථක කටයුතු - පි. හැරිසන්
23 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ - රංජිත් මද්දුම බණ්ඩාර
24 පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
25 නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
26 වරයා හා නාවික කටයුතු - අර්ජුන රණතුංග
27 ඉඩම් අමාත්‍ය - එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන
28 කදුරට සංවර්ධන හා යටිතල පහසුකම් - පලනි දිගම්බරම්
29 කාන්තා හා ළමා කටයුතු - චන්ද්රානා බණ්ඩාර
30 විදේශ රැකියා - තලතා අතුකෝරල
31 අධ්‍යාපන - අකිල විරාජ් කාරියවම්
32 පුනර්ත්තාපන නැවත පදිංචි කිරිම් හා හින්දු කටයුතු - ඩී.එම්. ස්වාමිනාදන්
33 ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු- චන්දිම වීරක්කොඩි
34 ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර
35 දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක
36 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු
37 ජාතික සංවාද - මනෝ ගනේෂන්
38 ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
39 නගර සංවර්ධන හා ජල සම්පාදන - රවුෆ් හකිම්
40 කර්මාන්ත හා වාණිජ කටයුතු - රිෂාඩ් බද්යුදීන්
41 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්
42 තැපැල් තැපැල් සේවා හා මුස්ලම් කටයුතු - අබ්දුල් හලිල් මොහොමඩ්