විදෙස් ඇමති මංගල සමරවීර මහතා සිය යුරෝපා සංචාරය අද (26දා) ආරම්භකළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. මෙහිදී ප්‍රථමයෙන්ම අමාත්‍යවරයා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ළගා වීමට නියමිතය.
එහිදී යුරෝපා සංගම් නියෝජිතයන් හමුවී ශ්‍රී ලංකාවේ මාලු යුරෝපයට ආනනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
යුරෝපා කොමිසම මේ වන විට තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් මාලු ආනනයන තහනම් කර තිබේ.