වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නියෝගයක් මහත පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය සිය වැටලීම් නවත්වා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙවර අයවැයෙන් භාණ්ඩ කිහිපයක් සඳහා ප්රායේගික නොවන පාලන මිලක් පැනවීම ඒ සඳහා හේතුව බවත් එම නිවේදනයේ වෙයි.