ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කරන ලද බවක් තමන්ට තවමත් දැනුම් දී නැතැයි සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක පැවසීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න සෝලංගආරච්චි, එදිරිවීර වීරවර්ධන පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නන්දිමිත්ර ඒකනායක අමාත්‍යවරයාද මධ්‍යම කාරක සභාවට පත් කොට ඇති බවයි, පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි