අමාත්‍ය ජෝන් අමතුංගට එරෙහි විශ්වාස භංගය විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු කටයුතු මහලේකම්වරයාට බාරදී ඇත.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 114කගේ අත්සනින් යුතුව මෙම විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
විපක්ෂයේ ආධාරකරුවන්ට දිගින් දිගටම එල්ලවන ප්‍රහාර වැළැක්වීමට නොහැකිවීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම විශ්වාස භංගය ඉදිරිපත් කර තිබේ.