ඇමති ආරක්ෂක අංශයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරි ඩී.ජේ. පලිහක්කාර මහතා මන්නාරම කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට මාරු කර තිබේ. එසේම ඇමති ආරක්ෂක අංශයේ නව අධ්යක්ෂ ලෙස එහි සේවය කළ පොලිස් අධිකාරි ජි.කේ.ජේ. අපෝන්සු මහතා ත්කර තිබේ. මිට අමතරව තවත් පොලිස් අධිකාරීවරයෙකුට, සහකාර පොලිස් අධිකාරීවරයෙකුට හා පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදි ඇත.