යුනෙස්කෝ මහ සමුළුවේ විධායක මණ්ඩලය සඳහා තරග කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරීපත් වී තිබේ.
රටවල් 149 ක නියෝජිතයන් මේ සඳහා සහභාගී වී තිබෙන අතර, එහිදී 80% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන අකිල විරාජ් මහතා එම තනතුරට පත්වී ඇත.