ඇඟළුම් සේවකයෝ රෝහලේ
- 31 05 2014
- 14:22
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇඟළුම් සේවික සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් තවත් පෞද්ගලික බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් සේවික සේවිකාවෝ 17ක් තුවල ලබා දික්ඹය රෝහලට ඇතුළත් කර සිටිති.
හැටන් නොර්වුඩ් ප්රධාන මාර්ගයේ වනරාජා කෝවිල අසළදි හැටන් සිට නෝර්වුඞ් දෙසට ගමන් කල ඇගළුම් කාර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රැගෙන යන පුද්ගලික බස් රථයක් හා බගවන්තාලාව සිට හැටන් දෙසට ධාවනය වු මගීන් රැගෙන ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (31දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
