අකුරැස්ස ප්රදේශයේ අඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකායන් 24ක් ආහාර විස වීමකින් රෝහල් ගත කර තිබේ.
ඊයේ (23දා) රාත්රියේ ඔවුන්ට ලබාදුන් ආහාරය විස වී තිබෙන අතර ඔවුහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිති.
රතු කැකුළු බත්, පරිප්පු හා සොයාමිට් ඔවුන්ගේ රාත්රී ආහාරවේලට සකස් කොට තිබූ බව වාර්තා වෙයි.