ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා
නොර්වුඩ් - නිව්වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයකට වැඩි පිරිසක් හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් අද (04දා) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.
අදාළ කර්මාන්ත ශාලාව තුළ දී විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බවට දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති.
රෝහල් ගත කර ඇති වැඩි පිරිසක් සිහිසුන්ව සිටින බවත් අනෙකුත් සේවිකාවන් බිය වීම නිසා සිහිසුන්ව වැටී ඇති බව දික්ඔය මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තිළිණ විජේතුංග මහතා පවසා සිටියේය.
popular news
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
සතියක් තුළ ඊශ්රායේලයේදි දෙවැනි ශ්‍රී ලාංකික මරණයත් වාර්තා වෙයි
ඇසිඩ් ප්‍රහාරයකින් මව මරුට, 16 හැවැරිදි පුතුට බරපතලයි
ලෙකෝ සභාපතිට ඇණවුම් කළ බෙන්ස් රථ ඇණවුම අවලංගු කරයි
තාජුඩීන්ගේ මරණය ඝාතනයක් - ජනපති
දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd