අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආරක්ෂිත නිවාසවල රඳවා සිටි ප්‍රමාණය පවුල් 2600ක් දක්වා අඩුවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව දිස්ත්‍රික්ක 09කට අයත් පුද්ගලයන් 9289ක් ආරක්ෂිත කඳවුරු 127ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.