ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටින පලස්තින තානාපති සුහයිර් එම්. එච්. ඩා සායිඩ් මහතා හා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඇන්ඩෘ මෑන් මහතා ඊයේ (26දා) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
මෙහිදී රටවල් අතර ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසදරක් පැවැති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
පලස්තීන නාතාපති හමුව
ඇමෙරිකානු නියෝජිත හමුව