මහරගම ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගෙන ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ.
වැටලීමෙන් එහි කළමණාකරු සමග සැකකාරියන් 04 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කළමණාකරු මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත්, සැකකාරියන් බදුල්ල, පිළියන්දල, ගලේවෙල හා වෙයන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි අය බවත් පොලීසිය කියයි.