ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය වෘත්තීක සංගමය අද (5දා) කලුතරදී සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වැඩකරන නිලධාරින්ගේ මානුෂිකත්වය ප්‍රාථමික වීම හේතුවෙන් ආයුර්වේද ක්ෂේත්රය දියුණු කිරීමට නොහැකි වී ඇති බවයි.