ආබාධිත සෙබළු තිදෙනෙක් ජාතික රෝහලට
- 6 11 2016
- 09:57
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
විශ්රාම වැටුප් ඉල්ලමින් කොළඹ කොටුවේ උපවාස කරමින් සිටි ආබාධිත සෙබළුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (05දා) ඔවුන් රෝහල් ගත කර තිබෙන අතර ප්රතිකාර ලැබිමෙන් පසුව එක් ආබාධිත සෙබෙලෙකු රෝහලින් පිටත්ව ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
