වර්තමානයේ සෙබලුන් විශ්‍රාම ගිය පසු ආබාධිත දීමනාව අත්හිටුවනු ලබන අතර ඔවුන්ගේ තනතුරුවලට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවන බවද ආබාධිත රණවිරුවන් විශ්‍රාම ගිය පසුද ඔවුන්ට ආබාධිත දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.
වතුපිටිවල ආබාධිත සෙබළ ගම්මානයේ ආබාධිත සෙබලුන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.