www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවෙකුගේ විවාහ උත්සවයක් ගම්පහ ව්යාපාරික ප්රජාවගේ මැදිහත්වීමෙන් පෙරේදා (21දා) රාගම රණවිරු සෙවනේදී පැවැත්විණි.
යුද හමුදාපත ලුතිනන් ජනරාල් ක්රිෂාන්තද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැති අතර එහිදී විවාහ දිවියට පිවිසියේ හයවැනි ගජබා රෙජිමේන්තුවේ ඩබ්.එන්. චාමර හා මාලනී මල්කාන්ති අතරයි.
2008 වසරේදී මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හා කරනු ලැබූ දරුණු සටනකින් පසුව කෝප්රල් චාමර ආබාධිත තත්ත්තවයට පත්විය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd