ගෑස් මිල රුපියල් 245කින් ඉහළ යෑම හේතුවෙන් සියලුම ආපනශාලා ආාර විල රුපියල් 10කින් හඉළ නැංවන බව මස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ දැමීමට රජය කටයුතු කළේය.
වෙළඳපොළේ පවතින තත්ත්වය අනුව අඩු මිළ ගණන් යටතේ ආහාර ලබාදිය නොහැකි බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.