අයහපත් කාලගුණය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට සිදුවූ ආපදා තත්ත්වයෙන් රුපියල් මිලියන 10,78,7 පාඩුවක් සිදුව තිබෙන බව තහවුරුවීඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
මේ මුදලින් 90%ක් රක්ෂණ භාර අරමුදලින් ලබාගැනීමටත්, ඉතිරි මුදල් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.