පැවති ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට කථානායකවරයා අද (05දා) එකඟ වූ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම විවාදය මේ සතියේ සිකුරාදා පැවැත්වෙන බවයි.