ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 23ක් දක්වා ඉහළට
- 27 05 2018
- 14:04
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
දිස්ත්රික්ක 19කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල ප්රමාණය 23ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිවාස 4,800කට අධික ප්රමාණයකට හානි සිදුව තිබෙන අතර, පීඩාවට පත් ප්රමාණය 153,712ක් දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

