කොළඹ නගරයට ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය
ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් පවතින තත්ත්වයට මුහුණදීම සඳහා රජය සම්පූර්ණ වැඩපිළවෙළක් යොදවා ඇති බවත් හෙතෙම පැවසුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (20) පැවති හමුවක දීය.