ආනයනික ලොකු ළූණූ සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාන්ඩ බද්ද අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාශය දන්වයි. ඒ අනුව ආනයනික ලොකු ළූණූ කිලෝග්‍රැමයක් සඳහා මෙතෙක් රැපියලක්ව පැවති බද්ද රැපියල් 40ක් දක්වා ඉහළ නංවා ඇති අතර ආනයනික අර්තාපල් සඳහා පැවති රුපියල් 30ක බද්ද රුපියල් 40ක් දක්වා ඉහළ නංවා ඇත.
දේශීය ලොකු ළූණූ සහ අර්තාපල් මිල ගණනි පහළ බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්