ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් කිසියම් පවුලකට රජය මගින් ලබාදෙන සහනාධාර නොලැබේ නම් ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ මත හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඒ බව දන්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
මේ පිළිබඳව යම් තොරතුරක් අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකයෙන් විමසිය හැකි බවද එම මධ්‍යස්ථානය සදහන් කරයි.