ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව නියෝජ්‍ය කතානයක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ පවත්නා දේශපාලන අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට අද (19දා) පස්වරුවේදී එක්වෙමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම කණ්ඩායමක් ලෙස තවදුරටත් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.