රටක ආණ්ඩුවක් මේ තරම් බංකොලොත් භාවයට පත්වූ අවස්ථාවක් ඉතිහාසයේම නොමැති බවත්, එය කොතරම්ද යත් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව උද්ඝෝෂණ පවත්වන තත්ත්වයට අද ආණ්ඩුව පත්වී ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17දා) මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.
කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීමක් මත එහි පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය අමතා මෙසේ පවසා සිටියේය.