පවතින ආණ්ඩුව වෙනස් කිරීම හෝ වෙන කිසිවෙකු බලයට ගෙනඒම තම ස්ථාවරය නොවන බව බොදුබල සේනා සංවිධානය පැවසීය.
මුස්ලිම් කොංග්‍රසය අසත්‍ය ප්‍රකාශ කරමින් අවස්ථාවාදී දේශපාලනයක නිරතවන බවත්, මේ වනවිට සියලුම අශුද්ධ බලවේග පොදු විපක්ෂයට එක්වී ඇති බවත් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.