මැති ඇමතිවරුන් බෝට්ටුවල ගොස් කෙසෙල් ගෙඩි බෙදනවාට වඩා වැඩි දෙයක්මෙරටට ඇති වූ ආපදාව සම්බන්ධයෙන් සිදුනොකළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයට චෝදනා කළේය.
ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මේසම්බන්ධයෙන් විධිමත්ව ක්‍රියාත්මක වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවේප්රකාශයක් ලබාදීම සඳහා අද(23දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදීය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ