අද පස්වරු 1ට අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතය පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එය මිලි මීටර් 353.8ක් ලෙස දැක්වෙයි. එම දිස්ත්‍රික්කයේම ආඩිගමට මිලි මීටර් 339ක් වාර්තා වී තිබේ.
ඉන් අනතුරුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රදේශයට මිලි මීටර් 316ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේම කමලශ්රම් ප්‍ර දේශයට මිලි මීටර් 302ක වර්ෂාපතනයක් ඇතිව තිබේ.