ශ්‍රී ලංකාවට බලපෑ අාපදා තත්ත්වය හේතුවෙන් රුපියල් බිලියන අටක පමණ අලාභ හානියක් සිදු වූ බව අාපදා කලමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
එම මුදල් රක්ෂණ භාර අරමුදල හරහා ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යොමුකළ ප්රශ්නවකට පිළිතුරු දෙමින්.