දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ කොළඹ දිස්ත්රික්කයට තරග කළ අසේල සම්පත් මහතාට සහ ඔහුගේ බිරිඳට ඇල්පිටිය ප්ර‘දේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි පැවසෙන ආධාරකරුවන් පිරිසක් ඊයේ (18දා) පහර දී තිබෙන අතර, ඒ මහතාගේ බිරිඳ තුවාල ලබා මේ වනවිට ඇල්පිටිය මහ රෝහලේ ප්රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිස් ස්ථානයට පැමිණිලි කළ බව අසේල සම්පත් මහතා සඳහන් කළේය.
සිංහල දේශපාලන පක්ෂ ඕනෑ0තරම් තිබියදී දෙමළ දේශපාලන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවේ ඇයිදැයි කියා තමාට පහරදුන් බව ඔහු කීය.