අස්වූ අස්වසර්ට උපදේශක තනතුරක්
- 5 12 2014
- 18:51
- {{hitsCtrl.values.hits}} views
- . .
සිය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා ජනපති උපදේශකවරයෙක් ලෙස පත්කොට තිබේ.
ඒ අනුව ජනපතිගේ පාර්ලිමේන්තු කටයුතු, මාධ්‍ය හා ජනසංන්වේදන ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ඔහු කටයුතු කරනු ඇත.
මෙම පත්විම ඊයේ (04දා) ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.