එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා හෙට (08 දා) දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන්ට මෙම ලිපිය භාරදෙන බවත්, එය පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවන බවත් ඔහු පැවසීය.