අභිනව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අත්පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන්ගේ නිල ආරාමය මීට සුලු මොහොතකට පෙර විවෘත කරනු ලැබීය.
අස්ගිරි මහ නායක හිමියන් ,අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල හා මැති ඇමතිවරු පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
රජයේ හා නාවික හමුදාවේ දායකත්වයෙන් විහාරය විවෘත කරනු ලැබීය.
මහ නායක හිමියන්ට සන්නස් ප්රදානය අද සවස මහනුවර මගුල් මඩුවේදී සිදුකිරීමට නියමිතය.