අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන් වහන්සේගේ ශී‍්‍ර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කෙරුණා.
මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේ දී අවසන් කටයුතු සිදුකෙරුණේ පුර්ණ රාජ්‍ය ගෞරව සහිතය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් මෙන්ම අති විශාල ජනකායක් ද එක්ව සිටියහ.