අස්ගිරි පාර්ශ්වයේ සංඝ සභාව සහ පාර්ශ්වීය නායක හිමිවරුන්ගේ හමුවක් අද අස්ගිරි මහා විහාරයේදී මේවනවිට පැවැත්වේ.
ථේරවාදී භික්ෂු පනත් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාකිරීමට මෙලෙස උන්වහන්සේලා රැස්ව ඇති අතර, අස්ගිරි පාර්ශ්වයේ මහානායක පුජ්‍ය ගලගම අත්තදස්සි නායක හිමියෝද මේසඳහා වැඩමකර සිටිති.
අදාළ පනතේ සිදුකළ යුතු සංශෝධන මෙන්ම විහාර දේවාලගම් පනත් කෙටුම්පත පිළිබඳවද මෙහිදී සාකච්ඡා වෙමින් පවතී.