අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සඳහා හිමිනමක් තෝරාගැනිමේ පළමු සාකච්ඡාව 20 දා පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ නියෝඡ්‍ය ලේඛකාධිකාරි පූඡ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පූඡ්‍ය වරකාගොඩ ශ්‍රි ගුණරතන නාහිමියන් සහ අනුනායක පූඡ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මකාරක සංඝ සභාව රුස් වි මහනායක ධුරය සදහා හිමිනමක් පත් කර ගැනිම සඳහා දිනයක් යොදා ගැනිම සිදු කරනු ලබයි.